By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ලෙබනනයේ පිපිරීම් ගැන නව අනාවරණයක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > විදේශීය > ලෙබනනයේ පිපිරීම් ගැන නව අනාවරණයක්
විදේශීය

ලෙබනනයේ පිපිරීම් ගැන නව අනාවරණයක්

Last updated: September 18, 2024 6:13 pm
1 Min Read
Share

ලෙබනනයේ බේරූට් අගනුවර ඇතුලු ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම් සදහා පුපුරණ ද්‍රව්‍ය අටවා ඇත්තේ මීට මාස කිහිපයකට පෙර බවට වාර්තා වී තිබෙනවා.

ලෙබනනයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක මූලාශ්‍රයක් සහ තවත් මූලාශ්‍ර කිහිපයකට අනුවයි විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර ඇත්තේ.

පිපිරීම්වලට සම්බන්ධ වගකිව යුත්තන්ට කඩිනමින් ප්‍රතිචාර දක්වන බව හිස්බුල්ලා සටන්කාමීන් ප්‍රකාශ කර තිබුණා.

ඔවුන් කියා සිටියේ සන්නිවේදන උපකරණ 5,000ක පමණ මෙලෙස පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ කර තිබූ බවට හෙලි වූ බවයි.

ඊයේ සිදු වූ මෙම පිපිරීම්වලින් 09 දෙනෙකු මියගොස් 3,000ක් පමණ තුවාල ලැබුවා.

මෙම සිද්ධිය පිටුපස ඊශ්‍රායලය සහ ඇමරිකාව සිටින බවට හිස්බුල්ලා සංවිධානය චෝදනා කළත් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි ඇමරිකාව ප්‍රකාශ කර ඇත්තේ.

ඊශ්‍රායල බලධාරීන්ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

More Read

ස්වීඩනයේ වෙඩි තැබීමකින් 11 දෙනෙකු මරුට
WHO වෙතින් අමෙරිකාව ඉවත් කිරීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමෙරිකාවේ ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන ඉහළට
පළමුවරට ඉන්දියාවෙන් HMPV වෛරස ආසාදිතයින් දෙදෙනෙකු හමුවෙයි
TAGGED:AttackExplosionForeignLebanon
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?