By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ලබන වසරේ ලැබෙන සහනය ගැන රනිල් කියයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > ලබන වසරේ ලැබෙන සහනය ගැන රනිල් කියයි
දේශපාලන

ලබන වසරේ ලැබෙන සහනය ගැන රනිල් කියයි

Last updated: September 18, 2024 12:10 pm
1 Min Read
Share

පවතින ආර්ථික ක්‍රමවේදය යටතේ ලබන වසර වනවිට රුපියල තවදුරටත් ශක්තිමත් වී ජීවන බර අඩුවනු ඇති බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු පැවසුවේ රට ආර්ථික අර්බුදයට මුහුණදුන් අවස්ථාවේදී පළා ගිය පුද්ගලයින් යළි රට භාරගැනීමට දරණ උත්සහය පරාජය කළ යුතු බවය.

එක් කෙනෙක් කියනවා මම ඔයගොල්ලන්ට ඕනේ එකක් දෙන්නම් ලු. අනේ මට ඡන්දෙ දෙන්න කියලා. ඒත් එතුමා දැනගන්න ඕනේ විපක්ෂ නායකයා කියන්නේ, විකල්ප අගමැති. විකල්ප බස් ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ අයට මේක භාරදෙන්නද ?

මොකද්ද කරේ රටේ ප්‍රශ්න තියෙද්දි පාසලෙන් පාසලට ගිහින් අට පන්තියේ ළමයින්ට කිව්වා ලෝක ආර්ථිකය කඩා වැටුණා කියලා. ඕකද දේශපාලනය. මොකද්ද අනුර කළේ? 2022 උදව් කරා ද?

අමාරු තීරණ අපිට ගන්න වුණා. මම නෑ කියන්නේ නෑ. බදු වැඩිකරන්න වුණා. ඔබට ප්‍රශ්නයක් තිබුණා මම නෑ කියන්නේ නෑ. ගන්න තිබුණ බෙහෙතක් විදියට ඒක කරන්න වුණා. මට කුණුහරුපයෙන් බැන්නත් ඒ දේ කරා.

දැන් රුපියල ශක්තිමත් වෙලා. ඩොලර් එකට 300 වෙලා, බඩු මිල ටිකෙන් ටික අඩුවෙලා. තාමත් ප්‍රශ්න තියෙනවා. එන අවුරුද්දේ වෙන කොට රුපියල තවත් ශක්තිමත් වුණාම ජීවන බර සැහැල්ලු වෙනවා

More Read

ප්‍රදේශ කිහිපයකට වැසි
මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
ආදරවන්තයින්ගේ දිනයට කලින් පොලීසියෙන් ඔවදනක්
ජනපති අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
TAGGED:PoliticalPresidential ElectionRanil WickramasingheSri LankaTop Story
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?