By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: තාමත් මදි – දැන් වැටෙන්න බෑ
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > තාමත් මදි – දැන් වැටෙන්න බෑ
දේශපාලන

තාමත් මදි – දැන් වැටෙන්න බෑ

Last updated: September 17, 2024 12:26 pm
1 Min Read
Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ දක්වාත් අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා කර නොමැති බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.අම්පාර ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

හැමෝම බෑ කිව්ව වෙලාවේ අපි එකතු වෙලා රට වෙනස් කරා. අපිට මේක දරාගන්න බැරිවුණ නිසා දේශපාලන පක්ෂ පැත්තකට දාලා අපි එකතු වුණා. මොකද සියලුදෙනාම ජීවත් කරවන්න.

අපි එකතුවෙලා මේ රට දියුණු කළා. රුපියල ශක්තිමත් වුණා. බඩුමිල ක්‍රමානුකූලව අඩු වුණා. තාමත් මදි. අපිට තව පියවර ගන්න තියෙනවා. අපි භාගයක් දුරට වඩා ඇවිත් තියෙනවා. ඒක කරන්නයි මම විශේෂයෙන්ම ක්‍රියාකරන්නේ, දැන් වැටෙන්න බෑ. ඒකට තමා වරම ඉල්ලන්නේ. සජිත් මොනවද කියන්නේ ? අනුර කිව්වා මං එක්ක විවාදයකට එන්න කියලා. තාම ආවේ නෑ. එයාලා කියනවා IMF ගිහින් අනුමැතිය ගන්නවා කියලා. IMF අනුමැතිය නැතුව මේක ගන්න බෑ.

අද වෙනකල් මං හොයලා බැලුවා එයාලා IMF කතා කරලා නෑ. මෙතනට ඇවිත් කතා කරනවා විතරයි. රට ආපහු ඒ තත්ත්වයට යන්න දෙන්න එපා. හොඳ අනාගතයක් වෙනුවෙන් සැප්තැම්බර් 21 ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරේ ගහන්න

More Read

ප්‍රදේශ කිහිපයකට වැසි
මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
ආදරවන්තයින්ගේ දිනයට කලින් පොලීසියෙන් ඔවදනක්
ජනපති අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
TAGGED:PoliticalPresidential ElectionRanil WickramasingheSri LankaTop Story
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?