By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: පේදුරුතුඩුවේ සිට පානම සංචාරක කලාපයක් කරනවා
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > පේදුරුතුඩුවේ සිට පානම සංචාරක කලාපයක් කරනවා
දේශපාලන

පේදුරුතුඩුවේ සිට පානම සංචාරක කලාපයක් කරනවා

Last updated: September 16, 2024 10:25 pm
1 Min Read
Share

පේදුරුතුඩුවේ සිට පානම දක්වා ප්‍රදේශය සම්පූර්ණ සංචාරක කලාපයක් බවට පත්කර රට දියුණු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කන්තලේදී අද (16) පැවති ජනරැලියට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ

අමාරුයි, මං ඒක පිළිගන්නවා. ඒ බර මට ඕන අයින් කරන්න. අපි ඉදිරියට යමු. ලිස්සන්න පුළුවන් මාලදිවයිනට වුණා වගේ. ඒක තමයි දැන් මේක තහවුරු කරන්න ඊළඟ අවුරුදු පහ ඉල්ලන්නේ. බලන්න…බලන්න, නොවැම්බර් මාසෙන් පස්සේ කන්තලේ සීනි කම්හලයි, තවත් කම්හල් ගණනාවක් දාන්න යනවා. ඒ ඔක්කොම කරන්න මං දිනන්න ඕන. නැත්නම් බැහැ මොකුත් කරන්න. කැමතියි නේද ඒකට.

පේදුරුතුඩුවේ ඉඳන් පානම වෙනකම් සම්පූර්ණ සංචාරක කලාපයක් කරනවා. අපි දියුණු කරන්න යනවා. ඒකේ වාසිය හැම තැනටම එන්න. කුස්සියේ ප්‍රශ්නය විසඳන්න ගෑස් සිලින්ඩරයට කතිරය ගහන්න. ඉතිරි ටික මං කරලා දෙන්නම්

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:PoliticalPresidential ElectionRanil WickramasingheSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?