By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: හර්ෂිතා ට ලැබුණු සම්මානය
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > හර්ෂිතා ට ලැබුණු සම්මානය
ක්‍රීඩා

හර්ෂිතා ට ලැබුණු සම්මානය

Last updated: September 16, 2024 3:19 pm
1 Min Read
Share

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවක් වන හර්ෂිතා මාධවී අගෝස්තු මාසය සඳහා ICC කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස තෝරාගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

වමතින් පන්දුවට පහරදෙන හර්ෂිතා පසුගිය අයර්ලන්ත සංචාරයේදී දැක්වූ දක්ෂතා මෙම ජයග්‍රහණයට හේතුවී තිබේ.ICCයේ මාසයේ ක්‍රීඩිකාව ලෙස අවසාන වශයෙන් තෝරාගත් අවස්ථා 4න් අවස්ථා 3කදීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම සම්මානය දිනාගැනීම විශේෂත්වයකි.

මැයි සහ ජූලි මාස වලදී එම සම්මානය දිනා ගනු ලැබුවේ චමරි අතපත්තු විසිනි.

More Read

කාසියේ වාසිය කැන්ගරුවන්ට
ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා නොකරන්න යෝජනාවක්
ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්
වසර 18කට පසු ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී T20 ජයක්
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග කාලසටහන මෙන්න
TAGGED:AwardCricketSportsSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?