By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වලින් ඉහළට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වලින් ඉහළට
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වලින් ඉහළට

Last updated: September 12, 2024 5:09 pm
1 Min Read
Share

පසුගියදා නිකුත් වූ නවතම icc ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරිම් අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ටෙස්ට් පිතිකරුවන් අතර 16 වන ස්ථානයේ සිට 13 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

කමිදු මෙන්ඩිස් ස්ථාන 6කින් ඉදිරියට පැමිණෙමින් 19 ස්ථානයේ Shubman GILL සමග සමතැන්ව සිටිනවා.

වසර දෙකකට පමණ පසු ටෙස්‍ට් පිටියට පැමිණි පැතුම් නිස්සංක එම ශ්‍රේණිගත කිරීම්වල 39 ස්ථානයට පැමිණ තිබෙනවා.ඒ ස්ථාන 42 කින් ඉදිරියට පැමිණෙමින්.

ධනංජය ද සිල්වා ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර 24 වන ස්ථානයටද පැමිණ තිබෙනවා.ඒ ස්ථාන තුනකින් ඉදිරියට පැමිණෙමින්.

ටෙස්ට් පන්දු යවන්නගේ ශ්‍රේණිගත කිරීම්වල විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු කුමාර 31 සහ 32 වන ස්ථාන දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.ඒ විශ්ව ප්‍රනාන්දු ස්ථාන 13 කින් සහ ළහිරු කුමාර ස්ථාන 10 කින් ඉදිරියට පැමිණෙමින්.

පසුගියදා අවසන් වූ ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්‍ට් තරගාවලියේ දැක්වු දක්ශතා හේතුවෙන් ඔවුන් මේ ස්ථාන හිමිකරගෙන තිබෙනවා.

More Read

කාසියේ වාසිය කැන්ගරුවන්ට
ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා නොකරන්න යෝජනාවක්
ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්
වසර 18කට පසු ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී T20 ජයක්
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග කාලසටහන මෙන්න
TAGGED:CricketRankingsSportsSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?