By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: තරුණ තරුණියන්ට රනිල් පෙන්වූ ඉලක්කය
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > තරුණ තරුණියන්ට රනිල් පෙන්වූ ඉලක්කය
දේශපාලන

තරුණ තරුණියන්ට රනිල් පෙන්වූ ඉලක්කය

Last updated: September 12, 2024 9:45 am
1 Min Read
Share

තවත් වසර 20ක් ගතවන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් වන බවට තාරුණ්‍යයට විශ්වාසයක් ඇති වියයුතු බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ තිරුක්කෝවිල් හිදී අද (11) පැවති ජන හමුවක් අමතමිනි.

එම අපේක්ෂිත දියුණුව සජිත් ප්‍රේමදාසට හෝ අනුර කුමාර දිසානායකට සිදුකළ නොහැකි බවත් ඔවුන් බලයට පැමිණියහොත් පවතින් ආර්ථිකය ද කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නව තාක්ෂණයත් එක්ක තිරුක්කෝවිල්වල කෘෂිකර්මය අපි දියුණු කරනවා කියලා මම කියන්න කැමතියි. මුහුදෙන් ප්‍රයෝජන ගන්න ධීවර අංශය දියුණු කරන්න… මෙහෙ තියන ඛනිජ වැලිවලින් ඒ කර්මාන්තය දියුණු කරන්න.. සංචාරක ව්‍යාපාරයත් තිරුක්කෝවිල්වලට ගෙන්න… අලුත් ආර්ථිකයක් තිරුක්කෝවිල්වලට දෙන්න… මේ පළාත් සභාව තවත් ශක්තිමත් කරන්න… ඒ සංවර්ධන කටයුතු බලතල දෙන්න…. ඒකයි ඔබට දෙන්න ඕනේ අනාගතය. ඒ අනාගතය දෙන්න ඕනේ තරුණයන්ට
 
ඒගොල්ලන්ට විශ්වාසයක් තියෙන්න ඕනේ අවුරුදු 20කින් මීට වඩා හොඳ රටක අපි ජීවත් වෙනවා කියලා. වයස අවුරුදු 05යේ ළමයාට අවුරුදු 25ක් වෙනකොට හොඳ රටක් තියෙන්න ඕනේ. ඒක ලබලා දෙන්නයි අපි ක්‍රියා කරන්නේ. ඒකයි කියන්නේ ඡන්දේ දෙන්න කියලා. සජිත්ටවත් අනුරටවත් මේවා කරන්න බෑ. කතා කරන්න විතරයි පුළුවන්

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:PoliticalPresidential ElectionRanil WickramasingheSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?