මිතුරන් තිදෙනෙකු සමඟ ගිං ගගේ දිය නෑමට ගොස් අතුරුදන් වූ 19 හැවිරිදි පාසල් සිසුවාගේ සිරුර අද (06) සොයාගත් බව නෙළුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ නෙළුව ජාතික පාසලේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සුරේන්ද්රු ආරච්චිගේ ජනිඳු පබසර නැමති අයෙකි.
ඔහු මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයෙකි.
ඔහු මිතුරන් තිදෙනෙකු සමඟ ඊයේ (05 ) ගිං ගඟේ දිය නෑමට ගොස් මෙසේ අතුරුදහන් වී තිබිණි.
තවත් මෙවැනි පුවත් එසැණින් දැනගන්න අපගේ WhatsApp Channel එකට එකතු වන්න. ඔබ ප්‍රදේශයේ උණුසුම් පුවත් අප වෙබ් අඩවියේ පල කරන්න editor@day2day.lk මගින් හෝ අපගේ Facebook පිටුව හරහා සම්බන්ධ වන්න.