By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
ක්‍රීඩා

සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්

Last updated: September 3, 2024 11:51 am
1 Min Read
Share

පැරිස් පැරාලිම්පික් පිරිමි F 64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම සමිත දුලාන් දිනා ගන්නට සමත් විය.

ඔහු මීටර 67.03ක දස්කම් දක්වමින් සමිත නියෝජනය කළ F 44 කාණ්ඩයේ නව ලෝක වාර්තාව ද පිහිටුවන්නට සමත් විය.

ශ්‍රී ලංකාව 2024 පැරිස් පැරාලිම්පික් උලෙළේදී දිනූ පළමු පදක්කම ද මෙයයි.

ඊයේ (02) රාත්‍රියේ පැවැත්වුණුF64 ඉසව්වට සහභාගී වූ සමිත විසින් සිය ඉසව්ව ආරම්භ කිරීමට මීටර් 63.14ක දුරක් හෙල්ල විසි කිරීමට සමත් වුණි.

ඔහු F44 කාණ්ඩය යටතේ තරග වැදුණු අතර, F64 කාණ්ඩයෙන් තරග වැදුණු ඉන්දීය ක්‍රීඩක Sumit සහ F44 කාණ්ඩයේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Michal Burian සමිත සමඟ කරට කර සටනක් ලබා දෙමින් ඉසව්වට අවතීර්ණ විය.

ඉසව්වේ සිව්වැනි උත්සාහය දක්වා සමිත තරගකරුවන් අතරේ තෙවැනි ස්ථානයේ රැඳෙමින් මීටර් 63 සීමාවේ රැඳී සිටි අතර, ඔහු එම සීමාව තරණය කිරීමට සිය පස් වැනි උත්සාහයේ දී සමත් විය.

F44 කාණ්ඩයේ මීට පෙර පැවති ලෝක වාර්තාව වූ මීටර් 66.49ක දුර ද සමිත විසින් මෙම වසරේ දී ම වාර්තා කළ එකක් වූ අතර, ඔහු සිය පස් වැනි උත්සාහයේ දී මීටර් 67.03ක දුරක් හෙල්ල විසි කරමින් එම ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් වුණි.

More Read

කාසියේ වාසිය කැන්ගරුවන්ට
ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා නොකරන්න යෝජනාවක්
ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්
වසර 18කට පසු ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී T20 ජයක්
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග කාලසටහන මෙන්න
TAGGED:ParalympicSamitha DulanSportsSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?