By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: චෙන්නායි – යාපනය ඉන්ඩිගෝ ගුවන් ගමන් ඇරඹේ
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > චෙන්නායි – යාපනය ඉන්ඩිගෝ ගුවන් ගමන් ඇරඹේ
දේශීය

චෙන්නායි – යාපනය ඉන්ඩිගෝ ගුවන් ගමන් ඇරඹේ

Last updated: September 2, 2024 1:30 pm
1 Min Read
Share

ඉන්දියාවේ චෙන්නායි හා යාපනය අතර ඉන්ඩිගෝ එයාර් ලයින් (Indigo Airlines) ගුවන් සේවය ඊයේ (01) ආරම්භ කළ අතර, පළමු දිනයේදී එම ගුවන් යානයෙන් චෙන්නායි සිට මගීන් 52ක් යාපනය වෙත පැමිණ තිබෙනවා.

එසේ පැමිණි ගුවන් යානය සාම්ප්‍රදායන්ට අනුකූලව ජල ප්‍රහාරවලින් ගුවන් තොටුපලේදී පිළිගත් අතර, මගීන් සියලු දෙනාද ඉතා උණුසුම් ලෙස පිළිගෙන ඔවුන්ට යාපනයේ පාරම්පරික ආහාර පානවලින් සංග්‍රහ කර තිබෙනවා.

මෙම ගුවන් සේවය මගින් රුපියල් 44,500කට ඉන්දියාව හා යපනය අතර යාමට හා ඒමට ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකියි.

එමෙන්ම දෙරට අතර සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ පියවරක් වශයෙන් මෙම ගුවන් සේවය ආරම්භ කර ඇති බව සඳහන්.

ඊයේ දිනයේ දී යාපනයේ සිට චෙන්නායි දක්වා මගීන් 74ක් පිටත්ව ගොස් තිබෙනවා.

චෙන්නායි සිට පස්වරු 1.55ට පිටත්වන මෙම ගුවන් යානය පස්වරු 3.10ට යාපනයට ළගාවෙන අතර, අනෙක් ගුවන් වාරය පස්වරු 3.55ට යාපනයෙන් පිටත් වී පස්වරු 5.10ට චෙන්නායි වෙත ළගාවෙනවා.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:Indigo AirlineJaffnaLocalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?