By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: කාලගුණයේ බලපෑම නිසා කෘෂි හා මත්ස්‍ය නිෂ්පාදන පහල යයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > කාලගුණයේ බලපෑම නිසා කෘෂි හා මත්ස්‍ය නිෂ්පාදන පහල යයි
දේශීය

කාලගුණයේ බලපෑම නිසා කෘෂි හා මත්ස්‍ය නිෂ්පාදන පහල යයි

Last updated: September 2, 2024 12:46 pm
1 Min Read
Share

මෙවර මහ කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.63ක් වන අතර, එය පෙර මහ කන්නයට වඩා සියයට 2.4ක අඩුවීමක් බව මහ බැංකුව පවසනවා.

එමෙන්ම පසුගිය මැයි මාසයේදී මත්ස්‍ය නිෂ්පාදනයද සියයට 5.3කින් පහත වැටී ඇති අතර, කාලගුණ තත්ත්වය ධීවර කටයුතුවලට බාධා වී තිබෙනවා.

එමෙන්ම එම කාලය තුළ පසුගිය වසරට සාපේක්ෂව දේශීය සීනි නිෂ්පාදනයද සියයට 33.8 කින්, පොල් නිෂ්පාදනය සියයට බින්දුවයි දශම පහකින් පහත වැටී ඇති බවයි මහ බැංකුව නිකුත් කළ කෘෂිකාර්මික දත්තයන්හි දැක්වෙන්නේ.

තේ නිෂ්පාදනය සියයට 7.4 කින් සහ පහත වැටී ඇති අතර, දේශීය රබර් නිෂ්පාදනය සියයට 27කින් අඩුවී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම නිෂ්පාදන සඳහා ගෝලීය මිල ඉහළ ගොස් ඇති බව සඳහන්.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:AgricultureFarmersLocalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?