By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අගය අඛණ්ඩව පහල යයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ආර්ථික > කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අගය අඛණ්ඩව පහල යයි
ආර්ථික

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අගය අඛණ්ඩව පහල යයි

Last updated: September 1, 2024 2:43 pm
1 Min Read
Share

පසුගිය දින කිහිපය තිස්සෙම කොළඹ කොටස් වෙළඳපොළ අඛණ්ඩව කඩාවැටෙමින් පවතිනවා.
එය ඊයේ දිනයේ ද 1.3%කින් පහත වැටි තිබේ.

මෙලෙස අඛණ්ඩව කොළඹ කොටස් වෙළඳපොළ කඩාවැටෙමින් පවතින්නේ මෙරට සමාජ මාධ්‍ය තුළ කෘතිම නිර්මාණය කර ඇති රැල්ල හේතුවෙන් විදෙස් මාධ්‍ය කිහිපයක් වන Bloomberg සහ Wionews මෙවර ජනාධිපතිවරණයේදී අනුර දිසානායක ඉදිරියෙන් සිටින බව ව්‍යාජව වාර්තා වීමත් සමඟයි.

ඒ හා සමඟම ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික (Economic Democracy) හේතුවෙන් කොටස් වෙළඳපොළේ ආයෝජනය කර ඇති විශාල පිරිසක් ඉන් ඉවත්ව යමින් පවතින බව ආරංචි මර්ග සඳහන් කරනවා.

2024 වසරේ මාර්තු 07 වන දිනෙන් පසු ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පසුගිය 28 වැනිදා ඒකක 11,000 සීමාවෙන් මෙපිටට පැමිණියේය.

එහිදී ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 147.67 කින් පහළ ගොස් ඒකක 10,945.81 ක් ලෙසින් වාර්තා වුණි.

2024 මැයි මාසයේ ඉහළම අගයේ සිට මේවන විට වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 600ක් පමණ අහිමි වී ඇත.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
රට ලුණු අද සිට වෙළෙඳපොළේ
”රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් 323 ගැන වගකීම රජය භාර ගන්නවා”
බහාලුම් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් වරායේ සිරවෙයි
ශ්‍රී ලංකා රජයේ බදු සංශෝධන ගැන IMF ස්ථාවරය 
TAGGED:ColomboEconomicSri LankaStock Exchange
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?