By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: අනුර හිටපු ඇමතිවරයෙක් බව ජනපති මතක් කර දෙයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > අනුර හිටපු ඇමතිවරයෙක් බව ජනපති මතක් කර දෙයි
දේශපාලන

අනුර හිටපු ඇමතිවරයෙක් බව ජනපති මතක් කර දෙයි

Last updated: August 31, 2024 12:22 pm
1 Min Read
Share

ඉතිහාසයේ ගෙවුණු වසර 75 තුළ මෙරට කිසිදු දියුණුවක් ඇති නොවූ බව හිටපු අමාත්‍යවරයෙකු ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ට කිව නොහැකි බව ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ මහරගමදී පැවැති තරුණ සමුළුවකට එක් වෙමින්.

පුළුවන් ශ්‍රී ලංකා ජාතික තරුණ සමුළුව අද(30) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්වුණා.

ඒ ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන්.

වසර 2050 වන විට මෙරට දළ දේශීය නිශ්පාදනය ඩොලර් බිලියන 350ක් කිරීම තම්‍ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා මහජන පක්ෂ මහ සමුළුවට කුරුණෑගලදී එක්වෙමින්.

ශ්‍රි ලංකා මහජන පක්ෂයේ මහ සමුළුව අද කුරුණෑගලදී පැවැත්වුණේ ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන්.

More Read

ප්‍රදේශ කිහිපයකට වැසි
මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
ආදරවන්තයින්ගේ දිනයට කලින් පොලීසියෙන් ඔවදනක්
ජනපති අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
TAGGED:PoliticalPresidential ElectionSri LankaTop Story
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?