By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින සහ මොරිෂස් අවබෝධතා ගිවිසුමක
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින සහ මොරිෂස් අවබෝධතා ගිවිසුමක
දේශීය

ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින සහ මොරිෂස් අවබෝධතා ගිවිසුමක

Last updated: August 31, 2024 12:00 pm
1 Min Read
Share

කොළඹ ආරක්ෂක සමුළුවේ සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින සහ මොරිෂස් යන රටවල්, නව ප්‍රඥප්තියකට සහ අවබෝධතා ගිවිසුමකට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (30) අත්සන් කර තිබෙනවා.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, මාලදිවයිනේ ජාතික ආරක්ෂක උපදේශක තිනන් කර්නල් ඊබ්‍රාම්, මෙරට මොරිෂස් මහකොමසාරිස් හේ මන්ඩෝ යල් ඩිම් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මෙම ගිවිසුමට අත්සන් කරනු ලැබුවා.

බාහිර තර්ජනවලින් ඔබ්බට ගොස් තාක්ෂණික දියුණුව සමග ඇතිවන අභ්‍යන්තර අභියෝග කළමනාකරණය කිරීම ඇතුළු කරුණු රැසක් අදාළ ප්‍රඥප්තියට ඇතුළත්.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:AgreementIndiaLocalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?