By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි ටෙස්ට් තරගය අද
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි ටෙස්ට් තරගය අද
ක්‍රීඩා

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි ටෙස්ට් තරගය අද

Last updated: August 29, 2024 2:25 pm
1 Min Read
Share

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය අද (29) පැවැත්වෙනවා.

ඒ ලොක ප්‍රසිද්ධ ලෝඩ්ස් පිටියේදීයි.

අද සවස 3.30ට මෙම තරගය ආරම්භ වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගයෙන් ලද පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට පිවිසෙන්නේ තරගාවලිය එකට එකක් ලෙස සම කර ගැනීමේ අරමුණ ඇතිවයි.

ඒ සඳහා යන ගමනේදී පැතුම් නිස්සංක යළි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සමග එක්වීමට නියමිත අතර මීට අමතරව පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක් වූ දිනේෂ් චන්දිමාල් මෙම තරගයේදී කඩුලු රැකීමේ වගකීමෙන් ඉවත් කර පිතිකරුවෙකු ලෙස පමණක් ක්‍රීඩා කරනවා.

කඩුලු රැකීමේ වගකීම නිෂාන් මදුෂ්කට ලබාදීමත් සමග කලකට පසු කුසල් මෙන්ඩිස්ට මෙම ටෙස්ට් තරගයේදී සිය ස්ථානය අහිමිව යෑමට නියමිතයි.

ලෝඩ්ස්හිදී එංගලන්තය සමග පැවැති ටෙස්ට් තරගයක් වසර 33කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වී නොමැති අතර අවසන් වරට මෙම ක්‍රීඩා පිටියේදී දෙරට අතර පැවැති ටෙස්ට් තරග පහම නිමාව දුටුවේ ජය පරාජයෙන් තොරවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලෝඩ්ස්හිදී පළමු ටෙස්ට් තරගය පවත්වා ඉන් වසර 40කට පසු ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි ටෙස්ට් තරගය හෙට පස්වරු 3.30ට ආරම්භ වීමත් කැපී පෙනෙනවා.

More Read

කාසියේ වාසිය කැන්ගරුවන්ට
ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා නොකරන්න යෝජනාවක්
ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්
වසර 18කට පසු ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී T20 ජයක්
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග කාලසටහන මෙන්න
TAGGED:CricketEnglandSportsSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?