By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ධීවර රාජ්‍ය ඇමති රාජ්‍ය ආයතනවල වගකීම්වලින් ඉවත් වෙයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > ධීවර රාජ්‍ය ඇමති රාජ්‍ය ආයතනවල වගකීම්වලින් ඉවත් වෙයි
දේශපාලන

ධීවර රාජ්‍ය ඇමති රාජ්‍ය ආයතනවල වගකීම්වලින් ඉවත් වෙයි

Last updated: August 27, 2024 11:20 am
1 Min Read
Share

ධීවර රාජ්‍ය ඇමති පියල් නිශාන්ත තමන් යටතේ තිබූ රාජ්‍ය ආයතනවල වගකීම්වලින් ඉවත් වීමට තීරණ කර තිබෙනවා.

ඒ පිළිබඳව ඔහු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට දැනුම් දීමට ද කටයුතු කර ඇති බව සඳහන්.

ඒ අනුව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ලංකා ධීවර සංස්ථාව, නාරා ආයතනය, සීනෝර් ආයතනය සහ නෝර්ත් සී යන ආයතනයවල වගකීම්වලින් ඉවත් වී තිබෙනවා.

ලංකා ධීවර සංස්ථාවේ සභාපති සම්බන්ධයෙන් එම සංස්ථාවේ පැන නැගී ඇති ගැටලු‍කාරී තත්ත්වය සහ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හේතුවෙනුයි ඔහු සිය වගකීම්වලින් ඉවත් වී ඇත්තේ.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:FisheriesGovernmentPoliticalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?