සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මියද සංවිධාන කටයුතු කරමින් සිටී.
ඇය හක්මණ නගරයේ පැවති හමුවක් සදහා ඊයේ දිනයේදී සහභාගී වී ඇත.
සජිත් ප්‍රෙමදාස මහතාගේ බිරිද ජලනි ප්‍රේමදාස මහත්මියත් මේ වන විට මැතිවරණ වේදිකාවට එක්ව සිටී.