හැත්තෑ පස් වසරකට පසුව අප ඉදිරිපත් කරලා තිබෙනවා උපායමාර්ගික සාර්ථක වැඩපිළිවෙළක් මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න ප්රධාන අපේක්ෂකයින් හතර දෙනාටම ඒ පිළිබඳව පුළුවන් නම් විවාදයකට එන ලෙස අභියෝග කරන බව සර්වජන බලය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා සඳහන් කළේය.
මෙවර ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය පක්ෂය විසින් අනුරාධපුර කඩපනහ ප්රදේශයේදී පෙරේදා (25) පස්වරුවේ පැවැති ජනහමුවකට එක්වෙමින් ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා මේ බව සඳහන් කළේය.