By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: කුකුළු කූඩු වගේ ගෙවල් හදලා දුන්නට දුප්පත්කම නැති කරන්න බෑ කියා මම සජිත්ට කීවා
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > කුකුළු කූඩු වගේ ගෙවල් හදලා දුන්නට දුප්පත්කම නැති කරන්න බෑ කියා මම සජිත්ට කීවා
දේශපාලන

කුකුළු කූඩු වගේ ගෙවල් හදලා දුන්නට දුප්පත්කම නැති කරන්න බෑ කියා මම සජිත්ට කීවා

Last updated: August 26, 2024 4:50 pm
1 Min Read
Share

බදුල්ලේ පැවති තරුණයින් 1500ක් විතර සහභාගි වූ සමගි ජන බලවේගයේ විහිදුම් බලඝනය රැස්වීමකදී අපි අතීතය ගැන කතා කරන එක නවත්වලා මේ තරුණයින් එක්ක අනාගත දිසාවට හැරෙමු කියලා මම සජිත් ප්‍රේමදාසට කිව්වා. දැන් ඔබතුමා පියාණෝ ගැන කතා කරන එක නවත්වමු කිව්වා. දුප්පත් මිනිස්සුන්ට කුකුළු කූඩු වගේ ගෙවල් හදලා දුන්නා කියලා දුප්පත්කම නැති කරන්න බැහැ. ජාතියක් ගොඩ නගන්න බැහැ කියා කිවුවාÓ යැයි ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා තංගල්ලේදී පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළ් තංගල්ල බස්‍ නැවතුම්පොළ අසල පැරණි පොළ භූමියේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අමතමිනි.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:PoliticalPresidential ElectionSarath FonsekaSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?