ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන කොන්දේසි වෙනස් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එසේ කළ හැකි යයි පවසන ජනාධිපති අපේක්ෂකවරුන් වන සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක යන මහත්වරුන්ට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සජීවී සංවාදයකට එන්නැයිද ජනාධිපතිවරයා අභියෝගයක් කලේය.
ඔහු මෙම අභියෝගය කරන ලද්දේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අමතමිනි.