ආහාර, සෞඛ්‍යය හා අධ්‍යාපන ක්ෂේත්රවල වැට් බද්ද ඉවත් කරන බවට ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවසුවද එම ක්ෂේත්රවලට දැනටමත් වැට් බද්දක් අය නොකරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීයී.