ඩෙන්මාර්කයේ ඖෂධ නිෂ්පාදන ආයතනයක් වන බාවේරියන් නෝර්ඩික් සමාගම mpox වෛරසය සඳහා එන්නත් සැපයීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා.
මේ අනුව, ලබන වසරේ අවසානය වනවිට එන්නත් මාත්‍රා මිලියන 10ක් ලබාදීමට සූදානම් බවයි සඳහන් වන්නේ.
දැනට එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් පමණ ගබඩා කර ඇති බවත් එම සමාගම සඳහන් කළා.