By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයට දවස් 6ක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයට දවස් 6ක්
ක්‍රීඩා

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයට දවස් 6ක්

Last updated: August 23, 2024 7:16 pm
1 Min Read
Share

නවසීලන්ත ක්‍රිකට් පිල ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරග සංචාරයක් සඳහා එළැඹෙන සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණීමට නියමිතය.

එහිදී පළමු ටෙස්ට් තරගය සැප්තැම්බර් 18 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර දෙවන ටෙස්ට් තරගය සැප්තැම්බර් 26 වනදා සිට 30 වන දා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටී.

මෙම තරගාවලියේ ඇති විශේෂත්වය නම් පළමු ටෙස්ට් තරගය සඳහා විවේක දිනයක් නිවේදනය කර තිබීමයි.

එහිදී සැප්තැම්බර් 21, ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය, පළමු ටෙස්ට් තරගය සඳහා විවේක දිනයක් ලෙසින් නම් කර ඇත.

තරග දෙකකින් යුතු මෙම ටෙස්ට් තරග මාලාව ICC ලෝක ටෙස්ට් ශූරතා 2023 – 2025 තරග සමයට අදාළව පැවැත්වෙන්නකි.

වාර්තා වන අන්දමට ශ්‍රී ලංකා පිල මෙලෙස අතරමැද විවේක දිනයක් සහිත ටෙස්ට් ක්‍රිකට් තරගයකට සහභාගී වන්නේ 2001 වසරෙන් පසුවය.

මෙම ටෙස්ට් තරඟ දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනු ඇත.

More Read

කාසියේ වාසිය කැන්ගරුවන්ට
ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා නොකරන්න යෝජනාවක්
ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්
වසර 18කට පසු ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී T20 ජයක්
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග කාලසටහන මෙන්න
TAGGED:CricketSportsSri LankaTour
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?