By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට
දේශීය

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට

Last updated: August 23, 2024 10:37 am
1 Min Read
Share

මෙරට ආර්ථිකය මුහුණදුන් අභියෝගාත්මක කාලවලදී මහා බැංකු අධිපති වශයෙන් කටයුතු කළ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ග්ලෝබල් ෆිනෑන්ස් ආයතනය මගින් මහබැංකු අධිපතිවරුන් ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් වාර්ෂිකව නිකුත් කෙරෙන වාර්තාව අනුව හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට පත්ව තිබෙනවා.

2024 වසර සඳහා ‘A ශ්‍රේණියේ’ ගෞරවයට පාත්‍ර වුණු ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා උද්ධමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක, මුදලෙහි ස්ථාවරත්වය සහ පොලී අනුපාත පාලනය වැනි ක්ෂේත්‍රයන් තුළ එතුමාගේ සාර්ථකත්වය මැනවින් පෙන්නුම් කොට තිබෙනවා.

මෙහිදී ලොව පුරා සිටින මහ බැංකුව අධිපතිවරුන් වෙත වාර්ෂිකව පිරිනමනු ලබන සම්මානයට පාත්‍ර වීමට, කාර්ය සාධනය සහ ආර්ථික ස්ථායිතාව සඳහා ඔහු දැක්වූ කැපවීම හේතු වූ බව සඳහන් වුණා.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:AwardCentral BankLocalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?