By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට සුබ පනිවිඩයක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට සුබ පනිවිඩයක්
දේශපාලන

සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට සුබ පනිවිඩයක්

Last updated: August 21, 2024 10:49 pm
1 Min Read
Share

සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට කාලයක් තිස්සේ පැවති වෘත්තීය ගැටලුවක් විසඳීමට මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේදී නව සේවා නිලධාරීන් ලෙස අන්තර් ග්‍රහණය වූ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 3027 දෙනකුට බලපෑ ගැටලුවකට මෙලෙස විසැඳුම් ලබා දී තිබේ.

මෙම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 3027 දෙනාට මුල් සේවා නිලධාරීන් ලෙස සැලකීමට නැවත අවස්ථාවක් ලබා දීම යන වෘත්තීය විසඳුම ලබා දුන් බවත් එමගින් ඔවුන්ගේ මූලික වැටුප වැඩිවන බවත් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

දීර්ඝ කාලයක් තිස්සේ නොවිසදී තිබූ මෙම ගැටළුකාරී තත්වය කඩිනමින් විසදීම සදහා මුදල් අමාත්‍යංශයේ එකඟතාවය පළවීම සාධනීය තත්ත්වයක් බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:Development OfficerFinance MinistryPoliticalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?