By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: කොළඹ, ගාල්ල, මහනුවර සහ ත්‍රිකුණාමලය ගැන තීරණයක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > කොළඹ, ගාල්ල, මහනුවර සහ ත්‍රිකුණාමලය ගැන තීරණයක්
දේශපාලන

කොළඹ, ගාල්ල, මහනුවර සහ ත්‍රිකුණාමලය ගැන තීරණයක්

Last updated: August 21, 2024 10:44 am
2 Min Read
Share

කොළඹ, ගාල්ල, මහනුවර වගේම ත්‍රිකුණාමලය යන නගර ලංකාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන ලෙස ගොඩනැඟීමට රජය බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පැවසුවේ, මහනුවර පුරවරය සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයක් ලෙස මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවය.

මම විශේෂයෙන් ජපානයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා අපේ මධ්‍යම අධිවේගී මාර්ගය ගලගෙදරින් නවත්වන්නේ නැතුව, කටුගස්තොට වෙනකල් ගෙනියන්න. විශාල නාගරික ප්‍රදේශයක් හැටියට ඇතුළු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මහනුවර විශාල මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාකරන්න දැන් සැලසුම් හදලා තියෙන්නේ. 4ක් හදලා තියෙනවා කොළඹ, ගාල්ල, මහනුවර සහ ත්‍රිකුණාමලය. මේ හතර තමා ලංකාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන විදියට දියුණු කරන්න තියෙන්නේ. මෝදි එක්ක මම සාකච්ඡා කළා. එතුමා ප්‍රකාශ කළා චෙන්නායි IIT ආයතනය මණ්ඩපයක් ලංකාවේ ආරම්භ කරන්න කියලා. මම ඒ සඳහා මහනුවර නම් කරලා, දැන් යෝජනා කරන්නේ ගලහා ආරම්භ කරන්න. ජාත්‍යන්තර දේශගුණ පරිවර්තන විශ්වවිද්‍යාලය කොත්මලේ ඇති කරන්න, සංස්කෘතික අංශයෙන් පමණක් නෙමෙයි අධ්‍යාපන අංශයෙනුත් මහනුවර දියුණු කරන්න. මේ සැලසුම් තියෙන්නේ ඊළඟ වසර 10 තුළ මහනුවර ලංකාවේ ප්‍රධාන නගරයක් බවට පත්කරන්න.

බෝගම්බර බන්ධනාගාරයේ ඓතිහාසික වටිනාකම ආරක්ෂා කර ගනිමින් හිල්ටන් සමාගම සමග එක්ව හෝටලයක් බවට පත්කිරීමට මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

පරණ තැපැල් කාර්යාලය සමගම ටාජ් හෝටලය ඇති කරන්න අපි සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේම බෝගම්බර ප්‍රදේශයේ තවත් ඉඩම් කිහිපයක් තියෙනවා අපිට ඒ සඳහා සංචාරක හෝටල් විදියට යොදවන්නත් මහනුවර දකුණ ඩිපෝව ඒ සඳහා යොදා ගන්න පුළුවන්. අපිට දැනට මහනුවර වෙළෙඳ පොළ අලුතින් සකස් කරන්නත්, නැසී ගිය කෙරිහිල් ගෘහනිර්මාණ ශිල්පියාගේ සමාගමෙන් බෝගම්බර ප්‍රදේශයත් මාළිගාවත් එකතු කරන්නත් සැලසුමක් තියෙනවා

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:PoliticalPresidential ElectionRanil WickramasingheSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?