By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මැතිවරණ ප්‍රචාරක වියදම් ගැන ගැසට් පත්‍රය නිකුත් වෙයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > මැතිවරණ ප්‍රචාරක වියදම් ගැන ගැසට් පත්‍රය නිකුත් වෙයි
දේශපාලන

මැතිවරණ ප්‍රචාරක වියදම් ගැන ගැසට් පත්‍රය නිකුත් වෙයි

Last updated: August 20, 2024 10:09 am
1 Min Read
Share

එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයකුට ප්‍රචාරක කටයුතු සදහා රුපියල් එකසිය අසූහය කෝටී දෙලක්ෂ අනූ අටදහස් පන්සියය අසූ හයක මුදලක් වියදම් කර හැකි බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම මුදලින් 60% මුදලක් සෘජුවම ජනාධිපති අපේක්ෂකයාට වියදම් කල හැකි අතර ඉතිරි 40% ජනාධිපති අපේක්ෂකයාගේ දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට වියදම් කල හැකි බව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

මැතිවරණ වියදම් නියාමනය කිරීම පිළිබඳව අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ (19) රාත්‍රියේ නිකුත් විය.

ඒ 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වන වගන්තියෙ නියමයන් දක්වමින්ය.

ජනාධිපතිවරණ අපේක්ෂකයකු විසින් මැතිවරණ ප්‍රතිපල නිකුත් වී දින 21ක් ඇතුළත සිය මැතිවරණ වියදම් වාර්තාව මැතිවරණ කොමිෂම වෙත බාරදිය යුතුය.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:GazettePoliticalPresidential ElectionSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?