By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: අද ඉන්න බැට් මෑන්ලා සුපර්මෑන්ලා එදා හිටියෙ නෑ
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > අද ඉන්න බැට් මෑන්ලා සුපර්මෑන්ලා එදා හිටියෙ නෑ
දේශපාලන

අද ඉන්න බැට් මෑන්ලා සුපර්මෑන්ලා එදා හිටියෙ නෑ

Last updated: August 17, 2024 4:08 pm
1 Min Read
Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමේ අරමුණ සහිත මංගල ජනරැලිය අද (17) ඵෙතිහාසික අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගණයේ දී පැවැත්වේ.

මේ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමගි ජන බලවේගයෙන් පැමිණි පිරිස් සමඟ රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දෙන දේශපාලන පක්ෂ හතලිහක් පමණ නියෝජිතයන් සහ එම සියලු නායකයන්ද එක්ව සිටී.

එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා

කන්න නැතුව ඉන්නකොට තෙල් පෝලිමේ මිනිස්සු මැරෙනකොට හිටපු නැති නායකයන් අද කයිවාරු ගහනවා.

මේ රට කරන්න පුළුවන් මිනිසුන් සිටින එකම වේදිකාව රනිල් වික්‍රමසිංහගේ වේදිකාව විතරයි. රට වැටෙද්දි එක මිනිහෙක් කොන්ද කෙලින් තබාගෙන ආවේ නැහැ.

ලංකාවේ දැන් නම් සුපර්මෑන්ලා බැට් මෑන් ලා බිහිවෙලා සිටිනවා. නමුත් ඇත්ත සුපර්මෑන් රනිල් වික්‍රමසිංහ බව ජනතාව තේරුම් ගෙන තිබෙනවා.

අපේ ජාතික කොඩියේ තිබෙන සියලු වර්ණ ඒකරාශී කරගත් එකම නායකයා රනිල් වික්‍රමසිංහයි. ගෑස් සිලින්ඩරය දුටු විට පෝලිමේ සිටි යුගය ජනතාවට මතක් විය යුතුයි.

ජනතාව ලබන සැප්තැම්බර් 21 වැනිදා අනිවාර්යෙන්ම ඊට කෘතගුණ දක්වනවා. ඒ ගැන සැකයක් නැහැ.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:Harin FernandoPoliticalPresidential ElectionSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?