By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානම
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානම
දේශීය

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානම

Last updated: August 17, 2024 1:48 pm
1 Min Read
Share

කළුගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළධාරා ප්‍ර දේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් කුඩා ගඟ සහ මගුරු ගඟ අවට පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඉදිරි පැය 48 තුළ මෙම තත්ත්වය තවත් වර්ධනයවීමේ පවතින බැවින් කළු ගඟ දෙපස ජනතාව දැඩි සැලකිල්ලකින් පසුවන ලෙසටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

මේ අතර ඊයේ (16) පස්වරුවේ සිට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 04ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14කට නායයෑම් පිළිබඳ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි සංවිධානය සදහන් කළේ, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, යක්කලමුල්ල, නාගොඩ සහ ඇල්පිටිය ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසවලටත් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, බුලත්සිංහල, මතුගම සහ ඉංගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම පිළිබඳ අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇති බවටයි.

මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇලපාත, කලවාන ඇහැළියගොඩ සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑම් පිළිබඳ අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

මේ අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල, යටින්තොට, කෑගල්ල, දැරණියගල සහ දෙහිඕවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑම් පිළිබඳ විමසිලිමත්වීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:FloodLocalRainSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?