By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: අනාගතය ගැන සිතා ඡන්දය ප්‍රකාශය කරන්න
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > අනාගතය ගැන සිතා ඡන්දය ප්‍රකාශය කරන්න
දේශපාලන

අනාගතය ගැන සිතා ඡන්දය ප්‍රකාශය කරන්න

Last updated: August 16, 2024 4:04 pm
1 Min Read
Share

ජනාධිපතිවරණයේ දී අනාගතය ගැන සිතා ඡන්දය ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමග සම්මුතියකට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකතු කරගෙන ඉදිරියට යන ශ්‍රී ලංකාවක් බිහි කරන බවයි.

ජනාධිපතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමග එක්ව කටයුතු කිරීම සඳහා පුළුවන් ශ්‍රී ලංකා මැයෙන් සම්මුතියකට එළැඹීම සිදු කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව සන්ධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඇතුළු පක්ෂ කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ශ්ව 34ක් මෙම සම්මුතියට එළැඹුණා.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:PoliticalPresidential ElectionRanil WickramasingheSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?