By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: Starlink අරඹන දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > තාක්ෂණ > Starlink අරඹන දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව
තාක්ෂණ

Starlink අරඹන දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව

Last updated: August 15, 2024 10:43 am
1 Min Read
Share

දකුණු ආසියාවේ පළමු StarLink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ලබා ගන්නා රට බවට ශ්‍රී ලංකාව පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හරහා දකුණු ආසියානු කලාපය තුළ සිය ව්‍යාපාරයන් පුළුල් කිරීමටද එම සමාගම කටයුතු කරනු ඇති බවත් එම වාර්තා කියා සිටියි.

ලෝකයේ ප්‍රධාන පෙළේ ධනපතියකු වන ඉලොන් මස්ක් යටතේ පවතින මෙම සමාගමට ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු කිරීම සඳහා මෑතකදී විදුලි සංදේශ නියාමන කොමිසම් විසින් අනුමැතිය ලබා දෙන ලදී.

More Read

සයිබර් ප්‍රහාරයට ලක්වූ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය අද යථා තත්ත්වයට
ChatGPT දැන් WhatsApp වෙතින්.
Whatsapp සමාගම නව විශේෂාංගයක් හඳුන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන IMF අලුත්ම පැහැදිලි කිරීම
Free Wi-Fi භාවිතා කරනවා නම් ඔබත් ප්‍රවේසම් වෙන්න.
TAGGED:Elon MuskSri LankaStarlinkTechnology
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?