ජනාධිපතිවරණය සඳහා ඇපමුදල් තැන්පත්කල 40 දෙනා අතුරින් 39 දෙනකු නාමයෝජනා සඳහා ඉදිරිපත් වූ අතර එම 39 ගේම නම් පිළිගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කලේය.
ඒ අනුව පිළිගත් අයගේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් මෙසේ ප්‍රකාශයට පත් කර සිටියි.
දිලිත් සුසන්ත ජයවීර
සරත් මනමේන්ද්‍ර
අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්
එස්. පී. ලියනගේ
පානි විජේසිරිවර්ධන
ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංම
අජන්ත ද සොයිසා
බත්තරමුල්ලේ සීලරතන හිමි
සරත් ෆොන්සේකා
නුවන් සංජීව බෝපගේ
හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්
ජනක ප්‍රියන්ත රත්නායක
කේ.කේ පියදාස
මයිල වාගනම් තිලකරාජා
සිරිපාල අමරසිංහ
පාක්‍ය සෙල්වම් අරියනේත්‍රන්
සරත් කීර්තිරත්න
කේ. ආනන්ද කුලරතන්
නාමල් රාජපක්ෂ
අක්මීමන දයාරතන හිමි
කේ.ආර්. කිෂාන්
පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ
විජයදාස රාජපක්ෂ
අනුර සිඩ්නි ජයරත්න
සිරිතුංග ජයසූරිය
මහින්ද දේවගේ
මොහොමඩ් ඉල්ලයාස්
ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
ඇන්ටනි වික්ටර් පෙරේරා
කීර්ති වික්‍රමරත්න
සජිත් ප්‍රේමදාස
රනිල් වික්‍රමසිංහ
මරක්කල මානගේ ප්‍රේමසිරි
ලලිත් ද සිල්වා
පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක
ඩී.එම්.බණ්ඩාරනායක
අනුර කුමාර දිසානායක
අගම්පොඩි ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා
අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්