By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Wednesday, May 21, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: කසිප්පු පරිභෝජනය 30% ක් දක්වා වැඩි වෙලා
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > කසිප්පු පරිභෝජනය 30% ක් දක්වා වැඩි වෙලා
දේශීය

කසිප්පු පරිභෝජනය 30% ක් දක්වා වැඩි වෙලා

Last updated: August 14, 2024 12:34 pm
2 Min Read
Share

බදු ඉහළ දැමීමත් සමඟ නීතිවිරෝධී මත්පැන් පරිභෝජනය ‘කසිප්පු’ 19% සිට 30% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි පවසනවා.

කොමසාරිස්වරයා ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ බදු වැඩිකිරීමත් සමඟ නීතිවිරෝධී මත්පැන් වෙළඳපොළට පැමිණීමට සමගාමීව මධ්‍යසාර මිල සීග්‍රයෙන් ඉහළ ගිය බවය.

නීතිවිරෝධි මත්පැන් වැටළිම් දිගින් දිගටම සිදු කර ඇති බව ඔහු කියා සිටියා.

මේ වන විට දින 100 වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ අනුව සිමීත නිලධාරින් එක්ව මේ වසරේ වැටළීම් 5000 ක් කරන්න සැලසුම් කර ඇති බව සැලසුම් කර ඇති බව ඔහු පවසා සිටියා.

ඇතැම් දිස්ත්‍රික්කවල රජයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් නොකිරීම පුදුම සහගත බවත් මෙම දිස්ත්‍රික්කවල ජනතාවට රජයෙන් අවසර දී ඇති මත්පැන් අලෙවිසැලක් සොයා ගැනීමට අවම වශයෙන් කිලෝමීටර් 30ක් 40ක් පමණ ගමන් කිරීමට සිදු බව කොමසාරිස්වරයා අනාවරණය කර සිටියා.

එමෙන්ම රජය විසින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම අතිශය සීමිත බව කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළා.

නව බලපත්‍ර නිකුත් කරන ගැසට් පත්‍රය නිකුත් කිරීමට නියමිත අතර එය වසර 15 කට පසුව මෙලෙස නව බලපත්‍ර නිකුත් කරන ක්‍රමවේදය වෙනස් වීමක් සිදු කර ඇති බව කොමසාරිස්වරයා මෙහිදී අනාවරණ කර තිබෙනවා.

දැනට නිකුත් කර ඇති ආරක්ෂිත ස්ටිකර් ඔක්තෝම්බර් මාසයේදී වෙනස් කිරීමට කටයුතු කරන බව සුරාබදු කොමසාරිස්වරයා කියා සිටියා.

මත්පැන් ශරීරයට හිතකර දෙයක් නොවන බවත් නමුත් පුද්ගලයින්ගේ කැමැත්ත මත මෙය පාරිභෝජනය ගැනීම් තීරණය වන බව ඔහු කියා සිටියා.

මත්පැන් නිෂ්පාදනය වැඩි කර පාරිභෝගිකයාට සුදුසු වන ආකාරයට සකස් කරන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි වැඩිදුරටත් කියා සිටියා.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:Illegal LiquorLiquor PriceLocalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?