තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් ව ධුරයෙන් ඉවත් කිරීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ.
ඒ එරට විනිසුරුවරයෙකුට අල්ලස් දීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිරගතව නිදහස් වූ නීතිඥවරයෙකු කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කිරීම හේතුවෙනි.
පාර්ලිමේන්තුවෙන් නව අගමැතිවරයෙක් පත් කරන තුරු වත්මන් කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වන බවද වාර්තා වෙයි.