By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මැතිවරන කොමිසමෙන් පලමු අවවාදය හිරුට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > මැතිවරන කොමිසමෙන් පලමු අවවාදය හිරුට
දේශපාලන

මැතිවරන කොමිසමෙන් පලමු අවවාදය හිරුට

Last updated: August 14, 2024 3:04 pm
1 Min Read
Share

ජනාධිපතිවරණය සඳහා ජන්ද විමසීමට දින වකවානු පවා වෙන් කර ඇති වට පිටාවක හිරු මාධ්‍ය ආයතනය මැතිවරණ නීති නොතකමින් දිගින් දිගටම කටයුතු කිරීම පිළිබඳව මැතිවරණ කොමිසම මඟින් අද දින දැඩි ලෙස අවවාද කරමින් ලිපියක් නිකුත් කර ඇත.

අදාළ මාධ්‍ය ආයතනය මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට මැතිවරණ කොමිසමට නොකඩවා ලැබුණු පැමිණිලි හේතුවෙන් එම අවවාද කිරීම කර ඇත.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවකදී අංක 2394/57 දරන ගැසට් පත්‍රයේ සඳහන් මාධ්‍ය උපමානවලට පටහැනිව වැඩසටහන් විකාශය කරන බවට හිරු මාධ්‍ය නාලිකාවට එරෙහිව පැමිණිලි රාශියක් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති බව සඳහන් වේ.

එහිදී පැමිණිලි වශයෙන්,

1.2024/08/06,07,08 යන දිනයන්හිදී පත්තරේ විස්තරේ වැඩසටහනේදී අපහාසාත්මක අදහස් ප්‍රකාශ කිරීම

  1. අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු සඳහන් කරමින් මාධ්‍ය සදාචාරයට උචිත නොවන පරිදි හා දැඩි පක්ෂපාතිත්වයකින් එක් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම
  2. නාලිකාවට රිසි පක්ෂ ප්‍රවර්ධනය කිරීම හා අනෙකුත් පක්ෂයන්ට අපහාස කිරීමට පොදු සංඛ්‍යාත හා පොදු ගුවන් කාලයක් භාවිතා කිරීම
    ආදිය වේ.

අංක 2394/57 දරන ගැසට් පත්‍රයේ සඳහන් මාධ්‍ය උපමානවලට අනුකුලව කටයුතු කරන ලෙසත් නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා සහාය පතන බවත් එම ලිපියෙහි තවදුරටත් සඳහන් විය.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:Election CommissionPoliticalPresidential ElectionSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?