By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කරයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කරයි
දේශපාලන

ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කරයි

Last updated: August 12, 2024 11:37 am
1 Min Read
Share

ජනාධිපතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බවත් නාමයෝජනා භාර ගැනීමෙන් පසු ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ආරම්භ කරන බවත් රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළාය.

අපේක්ෂකයන් ප්‍රමාණය අනුව ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කළ යුතු ආකාරය පිළිබඳව මැතිවරණ කොමිසම විසින් දන්වා එවන බවත් මේ අනුව අදාළ මුද්‍රණ කටයුතු සිදුකරන බවත් දැනට සිදුකර තිබෙන මුද්‍රණ කටයුතු සඳහා රජයෙන් මුදල් ලබා දී තිබෙන බවද ‘අද’ (12)කළ විමසීමකදී පවසා සිටියාය.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:PoliticalPresidential ElectionPrintingSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?