By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ලෝක අලි දිනය අදයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ලෝක අලි දිනය අදයි
දේශීය

ලෝක අලි දිනය අදයි

Last updated: August 12, 2024 12:21 pm
1 Min Read
Share

වන අලින් සංරක්ෂණය කිරීමේ අරමුණ පෙරදැරිව ලෝක අලි දිනය අද (12) සැමරෙනවා.

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන විලියම් ශන්ටර් විසින් තායිලන්තයේ දී වන අලි සම්බන්ධව නිර්මාණය කරන ලද චිත්‍රපට දෙකකින් පසුව එහි ආසියානු අලි සම්බන්ධව පළ කළ කරුණු පිළිබඳව අවධානය යොමුකරමින් 2012 වසරේදි ලෝක අලි දිනය නම් කෙරුණා.

2011 වසරේ සිදුකරන ලද අවසන් සංගණනයට අනුව මෙරට අලි ගහනය 6,000කට ආසන්න සංඛ්‍යාවක් වන අතර එම සතුන්ගෙන් සියයට 55.9ක් වැඩිහිටි අලින් ලෙසයි දැක්වෙන්නේ.

එමෙන්ම, 25.3% ක් තරුණ වැඩිහිටි අලි ලෙස ද 12.4% ක් පැටවුන් ලෙස ද ගණන් බලා තිබෙනවා.

අදට යෙදී ඇති ලෝක වන අලි දිනය සමරමින් සීගිරියේදී වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව හුස්ම සංවිධානයේ සභාපති කැලුම් මහේෂ් කියා සිටියා.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:ElephantElephant DayLocalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?