By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මෙම වසරේ ගෙවී ගිය කාලය තුළ ඩෙංගු මරණ 16ක් වාර්තා වෙයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > මෙම වසරේ ගෙවී ගිය කාලය තුළ ඩෙංගු මරණ 16ක් වාර්තා වෙයි
දේශීය

මෙම වසරේ ගෙවී ගිය කාලය තුළ ඩෙංගු මරණ 16ක් වාර්තා වෙයි

Last updated: August 12, 2024 10:56 am
1 Min Read
Share

ගෙවීගිය දින දෙකක කාලයෙහිද ඩෙංගු රෝගීන් දෙදෙනෙකු මිය ගොස් තිබෙන අතර මේ අනුව මේ වසරේ ගෙවී ගිය කාලයෙහිදී ඩෙංගු රෝගය නිසා පුද්ගල මරණ දහසයක් සිදුව තිබේ.

මේ මස 01 වැනි දින සිට මේ මස 10 වැනි දින දක්වා ගෙවීගිය දින 10 තුළදී ඩෙංගු රෝගීන් 1308 ක් වාර්තා වී ඇත. මේ වසරේ ජනවාරි 01 වැනි දින සිට මේ මස 10 වැනි දින දක්වා කාලයෙහිදී ඩෙංගු රෝගීන් 34053 ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මේ වසරේ ජනවාරි 01 වැනි දින සිට මේ මස 08 වැනි දින වන විට ඩෙංගු මරණ 14 ක් වාර්තා වී තිබේ. ගෙවීගිය දින දෙකක කාලයෙහිදී ඩෙංගු මරණ දෙකක් වාර්තා වීමත් සමග එම ප්‍රමාණය 16 ක් දක්වා ඉහළ ගොස් ඇත.

පසුගිය මස දී ඩෙංගු රෝගීන් 4506 ක් ජූනි මාසයේදී ඩෙංගු රෝගීන් 3319 ක්, මැයි මාසයේදී රෝගීන් 2647 ක්, අප්‍රේල් මාසයේදී රෝගීන් 2234 ක්, මාර්තු මාසයේදී රෝගින් 3615 ක්, පෙබරවාරි මාසෙයේදී රෝගීන් 6007 ක් සහ ජනවාරි මාසයේදී රෝගීන් 10417 ක් වාර්තා වී ඇත. ඩෙංගු රෝගය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස බල ප්‍රදේශ 21ක අධි අවදානම් මට්ටමින් පැතිර යන බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:DengueHealthLocalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?