By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ඇමෙරිකාවෙන් ලංකාවට තවත් මූල්‍ය ආධාර
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ආර්ථික > ඇමෙරිකාවෙන් ලංකාවට තවත් මූල්‍ය ආධාර
ආර්ථික

ඇමෙරිකාවෙන් ලංකාවට තවත් මූල්‍ය ආධාර

Last updated: August 11, 2024 1:07 pm
1 Min Read
Share

ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 24.5ක් ලබා දීමට අමෙරිකා එක්සත් ජනපදය එකඟතාවය පළකර තිබේ.

ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපති ජූලි චන්ක් මහත්මිය එක්ස් සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කරයි.

දෙරට අතර දීර්ඝකලක සිට පැවත එන හවුල්කාර ආයෝජන ඉදිරියට ගෙන යාම සදහා මෙම මුදල ලබා දෙන බව අමෙරිකා තානාපති කාර්යාලය නිවේදනය කළේය.

ඒ අනුව කුඩා ව්‍යාපාර සඳහා ආධාර කිරීම, ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීම, විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන වැනි හරිත මුල පිරීම් සංවර්ධනයට සහාය වීම වෙනුවෙන් මෙම මුදල් ලැබෙනු ඇත.

මෙරට කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සෞඛ්‍ය, පරිසරය, ජලය, සනීපාරක්ෂාව ඇතුළු කටයුතු සදහා ඇමෙරිකාව වසර ගණනාවක් පුරා ආධාර ලබාදී තිබේ.

එම වැඩපිළිවෙලේ තවත් දිගුවක් ලෙස මෙම මුදල් අමෙරිකාව ලබා දී ඇත.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
රට ලුණු අද සිට වෙළෙඳපොළේ
”රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් 323 ගැන වගකීම රජය භාර ගන්නවා”
බහාලුම් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් වරායේ සිරවෙයි
නව වසරේ අමෙරිකාව සලිත කළ ඛේදවාචක තුනක්
TAGGED:EconomicJulie ChungSri LankaUSA
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?