By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනය ගැන විදුලි සංදේශ කොමිසමට පැමිණිලි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනය ගැන විදුලි සංදේශ කොමිසමට පැමිණිලි
දේශපාලන

ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනය ගැන විදුලි සංදේශ කොමිසමට පැමිණිලි

Last updated: August 10, 2024 6:59 pm
1 Min Read
Share

හිරු මාධ්‍ය ජාලය විසින් උදෑසන පත්තරේ විස්තරය වැඩසටහන තුලින් චමුදිත සමරවික්‍රම මාධ්‍ය වේදියා හරහා දිගින් දිගටම මැතිවරන නීති උල්ලංඝනය කරමින්, සමගි ජන බලවේගය ප්‍රවර්ධනය වන අන්දමින් හා අනෙකුත් අපේක්ශකයන්ට අපහාස වන අයුරින් අධිකරනයකදී ඔප්පු නොවූ චෝදනාවන්ට ලක් කරමින් සිදුකරනු ලබන මාධ්‍ය අවභාවිතය පිලිබද “ශ්‍රී ලංකා රිෆෝම්ස් ” සංවිධානය මගින් මැතිවරණ කොමිසන් සභාව වෙත තුන්වරක් පැමිනිලි කර ඇත.

එසේ පැමිනිලි කර තිබියදීත් ඒ පිලිබදව තැකීමක් නොකර තව දුරටත් ඒ ආකාරයෙන්ම එම මධ්‍යජාලයේ හැසිරීම පිලිබදව හා ඒ තුලින් සිදුවන පොදු ජනතාවගේ සංඛාත අවභාවිතය පිලිබද, සංඛාත පිලිබදව බලපත්‍ර නිකුත් කිරීමේ බලදාරියා වන ශ්‍රී ලංකා විදුලි හා සංදේශන නියාමන කොමිසම වෙත පැමිනිල්ලක් ශ්‍රී ලංකා රිෆෝම්ස් සංවිධානයේ කැදවුම් කරු වන නීතිඥ අගස්‍ති වීරසිංහ මහතා සහ එහි විධායක සාමජික නීතිඥ දිනේශ් ජයවීර යන අය විසින් ඉදිරිපත් කර ඇත.

එම මහත්වරුන් අදාල පැමිනිල්ල තුලින් හිරු මාධය ජාලය දිගින් දිගටම සිදු කරනු ලබන සංඛාත අවභාවිතය පිලිබද සාදාරන පරීක්ෂණයක් සිදු කර දෙන මෙන් විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවේ අද්‍යක්ශ ජෙනරාල් වරයාගෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:ComplainPoliticalSri LankaTRCSL
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?