By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
දේශපාලන

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

Last updated: August 9, 2024 2:05 pm
1 Min Read
Share

අද (2024/08/09) මධ්‍යම රාත්‍රියෙන් ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

පසුගිය 05 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ තැපැල් ඡන්ද අයදුම් පත් භාරදීමේ කාලය පසුව අද දිනය දක්වා දීර්ඝ කෙරුණි. අද දිනය තුළද රාජ්‍ය සේවකයින්ට තම තැපැල් ඡන්ද අයදුම්පත් ආයතන ප්‍රධානියා මාර්ගයෙන් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත යොමු කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටියා.

මැතිවරණ කොමිෂන් සභාව වෙබ් අඩවිය තුළින් තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට අයදුම්පත් සම්පූර්ණ කිරීම සඳහා ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචියට අදාළ තොරතුරු ලබාගත හැකි බවද මෙහිදී ප්‍රකාශ විය.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:Election CommissionPoliticalPostal VotingSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?