By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ප්‍රසිද්ධ මාධ්‍ය ජාලයකට විරුද්ධව තුන්වන දවසටත් පැමිණිලි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > ප්‍රසිද්ධ මාධ්‍ය ජාලයකට විරුද්ධව තුන්වන දවසටත් පැමිණිලි
දේශපාලන

ප්‍රසිද්ධ මාධ්‍ය ජාලයකට විරුද්ධව තුන්වන දවසටත් පැමිණිලි

Last updated: August 8, 2024 6:29 pm
1 Min Read
Share

පසුගිය 6 වැනිදා මැතිවරණ නිරීක්ෂණ කටයුතු සිදු කරන ශ්‍රී ලංකා රිෆෝම්ස් ආයතනය විසින් ප්‍රසිද්ධ මාධ්‍ය ජාලයකට විරුද්ධව ඉදිරිපත් කළ පැමිණිල්ල පිළිබඳව කටයුතු නොකිරීම නිසාවෙන් තුන්වන දවසටත් ඒ සම්බන්ධව ආයතනය විසින් පැමිණිලි සිදු කෙරීය.

මාධ්‍ය ආචාර ධර්ම නොතකමින් මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක අපේක්ෂකයන් පිළිබඳව ජනතාව අතර වැරදි මතවාදයක් ගොඩනැගීම සඳහා වැඩසටහන් ආධාරයෙන් ප්‍රකාශන සිදුකිරීම යන මාධ්‍ය සදාචාරය කෙලෙසන ක්‍රියාවන්හි නිරතවීම මෙම පැමිණිල්ලට හේතු වී ඇති බව මෙහිදී තවදුරටත් ප්‍රකාශ කරයි.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට

TAGGED:ComplainPoliticalPresidential ElectionSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?