By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මුල් මාස හයට ඩොලර් මිලියන 6463ක විදේශ විනිමයක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ආර්ථික > මුල් මාස හයට ඩොලර් මිලියන 6463ක විදේශ විනිමයක්
ආර්ථික

මුල් මාස හයට ඩොලර් මිලියන 6463ක විදේශ විනිමයක්

Last updated: August 6, 2024 10:09 am
1 Min Read
Share

මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ජූනි මස 3 දක්වා මාස 06 ක කාලයෙහිදී මෙරටට ලැබුණු සමස්ත විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 6463 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අගෝස්තු මස 02 වන දින නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දේ. එම කාලයෙහි සංචාරක කර්මාන්තයෙන් හැර සේවා අංශ වෙත වූ ලැබීම් ඇමරිකන් ඩොලර් මිලියන 1,762, බවද එම මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

විදේශ රැකියා ලාභීන්ගේ ප්‍රේෂණ එම කාලයෙහි දී ඇමරිකන් ඩොලර් මිලියන 3,144 ක් දක්වා ඉහළ නැඟ ඇති බව මහ බැංකු වාර්තාවේ පෙන්වා දේ. එසේම සංචාරකයන්ගේ එම මාස 6 ක කාලයෙහි දී උපයාගත් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,557 ක් ලෙස දැක්වේ. මෙම අගය පිළිවෙළින් 2023 වසරේ මුල් මාස 06 ට අදාළව මෙසේය.

සේවා අංශය වෙත වූ ලැබීම් ඇමරිකන් ඩොලර් මිලියන 1561 කි. විදෙස් ප්‍රේක්ෂණ ඇමරිකන් ඩොලර් මිලියන 2,823 ක් හා සංචාරක ඉපයීම් ඇමරිකන් ඩොලර් මිලියන 875 කි.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
රට ලුණු අද සිට වෙළෙඳපොළේ
”රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් 323 ගැන වගකීම රජය භාර ගන්නවා”
බහාලුම් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් වරායේ සිරවෙයි
ශ්‍රී ලංකා රජයේ බදු සංශෝධන ගැන IMF ස්ථාවරය 
TAGGED:EconomicForeign RemittanceSri LankaUSD
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?