By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: රනිල්ට උදව් කරන්නේ නැත්නම් ඇමතිකම් වලින් අයින්වෙන්න
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > රනිල්ට උදව් කරන්නේ නැත්නම් ඇමතිකම් වලින් අයින්වෙන්න
දේශපාලන

රනිල්ට උදව් කරන්නේ නැත්නම් ඇමතිකම් වලින් අයින්වෙන්න

Last updated: August 5, 2024 2:50 pm
1 Min Read
Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහාය පල නොකර ඇමැති ධුරයේ සිටින පිරිස් ඉදිරියේදී එයින් ඉවත් විමට කටයුතු කරවි යැයි තමා විශ්වාස කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඔහු මාධ්‍ය වෙත අදහස් පල කරමින් පවසා සිටියේ බොහෝ විට ආණ්ඩුවේ ඇමැති ධුරවලින් කටයුතු කරන පිරිස් ලබන 15 වනදාට ජනාධිපතිවරයාට සහාය පල කරනු ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දෙන්න තීරණය කළේ මීට වසර දෙකකට කලින් බව ඔහු කියා සිටියා.

නමුත් මේ වන විට ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පක්ෂයේ තීරණය අනුව පක්ෂයේ පිරිස් පක්ෂයෙන් ඉවත් වී යාමක් දකින්ට ලැබෙන බව ඔහු අවධාරණය කළා.

කෙසේ වෙතත් ඉදිරියේදී තවත් අය ජනාධිපතිවරයාට සහාය ලබා දීමට පැමිණිමට ඉඩ ඇති අතර බොහෝ විට පොදු ජන පෙරමුණේ ඉතුරු විය හැකි වන්නේ පක්ෂයේ ලේකම්වරයා පමණක් බව ඔහු අනාවරණ කර සිටියා.

එසේම ධම්මික පෙරේරාට පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපෙක්ෂකත්වය ලබා දෙන බව දැනගන්න ලැබු නමුත් ඔහුට තියෙන සුදුසුකම කුමක්දැයි කියා මෙහිදී කංචන විජේසේකර ප්‍රශ්ණ කර සිටියා.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:Kanchana WijesekaraPoliticalSLPPSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?