ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.
තම ප්‍රදේශයේ ජනතා මතයට ගරු කරමින් මෙම තීන්දුව ගත් බවද හෙතෙම කියා සිටියේය.

Subscribe to our newsletter to get our newest articles instantly!
Sign in to your account