එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වීම හේතුවෙන් මේ වන විට ක්‍රියාවට නැංවී තිබුණු උරුමය ඔප්පු බෙදා දීමේ වැඩපිළිවෙල වහාම නවත්වන ලෙස මැතිවරණ කොමිසමෙන් නියෝග කර තිබෙනවා.
එම හේතුවෙන් එම වැඩපිළිවෙල ජනාධිපතිවරණයෙන් පසු නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව වාර්හා වී තිබෙනවා.