By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: වසරේ පළමු මාසය 6 තුළ සංචා­රක ක්ෂේත්‍ර­යෙන් ඩොලර් මිලි­යන 1,557ක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ආර්ථික > වසරේ පළමු මාසය 6 තුළ සංචා­රක ක්ෂේත්‍ර­යෙන් ඩොලර් මිලි­යන 1,557ක්
ආර්ථික

වසරේ පළමු මාසය 6 තුළ සංචා­රක ක්ෂේත්‍ර­යෙන් ඩොලර් මිලි­යන 1,557ක්

Last updated: August 2, 2024 10:47 am
2 Min Read
Share

මේ වසරේ පළමු මාසය 6 තුළ සංචා­රක ක්ෂේත්‍ර­යෙන් රුපි­යල් කෝටි 46,700ක (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 1,557) ආදා­ය­මක් උපයා ගැනී­මට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

2023 වසරේ ජන­වාරි මාසයේ සිට ජූනි මාසය දක්වා කාල­ප­රි­ච්ඡේ­දය තුළ සංචා­රක ක්ෂේත්‍ර­යෙන් ශ්‍රී ලංකාව උපයා තිබෙන ආදා­යම අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 875ක් වන අතර ඊට සාපේ­ක්ෂව මේ වසරේ එම කාල­යේදී උපයා තිබෙන ආදා­යම කැපී­පෙ­නෙන ලෙස ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

පසු­ගිය 2023 වසරේ මුල් මාස හයක කාල­යේදී මෙරට සංචා­රක කර්මා­න්ත­යෙන් උපයා තිබෙන ආදා­යම මෙන් දෙගු­ණ­ය­කට ආසන්න ප්‍රමා­ණ­යක් මේ වසරේ ජන­වාරි මාසයේ සිට ජූනි මාසය දක්වා උපයා තිබෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නව­තම වාර්තා­වක් මඟින් කියා සිටී.

පසු­ගිය වස­රට සාපේ­ක්ෂව මේ වස­රේදී විදෙස් සංචා­ර­ක­යන්ගේ පැමි­ණීමේ ඉහළ වර්ධ­න­යක් පෙන්නුම් කරන අතර මේ වසරේ මුල් මාස 6ක පමණ කාල­යේදී විදෙස් සංචා­ර­ක­යන් 1,010,249 දෙනකු මෙර­ටට පැමිණ තිබේ. පසු­ගිය 2023 වසරේ එම කාල­යේදී මෙර­ටට පැමිණි සංචා­ර­ක­යන්ගේ සංඛ්‍යාව 624,874ක් බව ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය පව­සයි.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
රට ලුණු අද සිට වෙළෙඳපොළේ
”රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් 323 ගැන වගකීම රජය භාර ගන්නවා”
බහාලුම් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් වරායේ සිරවෙයි
විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට
TAGGED:EconomicSri LankaTourismTravel
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?