By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: තරුෂි කරුණාරත්න ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද ඔලිම්පික් සටන් බිමට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > තරුෂි කරුණාරත්න ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද ඔලිම්පික් සටන් බිමට
ක්‍රීඩා

තරුෂි කරුණාරත්න ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද ඔලිම්පික් සටන් බිමට

Last updated: August 2, 2024 9:51 pm
0 Min Read
Share

මැදිදුර ධාවන ශූරී තරුෂි කරුණාරත්න, ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට අද (02) සහභාගී වීමට නියමිතයි.

ක්‍රීඩිකාවන් 50 දෙනෙකු නිර්දේශ වී සිටින මෙම ඉසව්වේ මූලික වටය තරග හයකින් සමන්විතවන අතර, තරුෂි සහභාගීවන්නේ එහි හයවන තරගයටයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.15ට ආරම්භ වෙනවා.

More Read

කාසියේ වාසිය කැන්ගරුවන්ට
ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා නොකරන්න යෝජනාවක්
ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්
වසර 18කට පසු ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී T20 ජයක්
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග කාලසටහන මෙන්න
TAGGED:Paris OlympicSportsSri LankaTharushi Karunarathne
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?