ලබන 2025 වසරට ආදාලව රජයේ නිවාඩු හා බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඒම වසරේදී රජයේ හා බැංකු නිවාඩු 26ක් යෙදී ඇති බවයි සඳහන් වන්නේ.
එසේම අලුත් අවුරුද්ද යෙදෙන සතිය තුළ නිවාඩු පහක්ම යේදී තිබීමත් විශේෂත්වයක්.
