By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: රනිල්ට සහය දෙන්නේ රට ගැන හිතලා
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > රනිල්ට සහය දෙන්නේ රට ගැන හිතලා
දේශපාලන

රනිල්ට සහය දෙන්නේ රට ගැන හිතලා

Last updated: August 2, 2024 9:49 am
1 Min Read
Share

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට සහාය දැක්වී­මට තීරණ කරනු ලැබුවේ රට ගැන සිත­මින් බව ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ වැඩ­බ­ලන සභා­පති, ඇමැති නිමල් සිරි­පාල ද සිල්වා මහතා පැව­සු­වේය.

මේ තීර­ණය ගැනී­මේදී පක්ෂයේ සියලු කණ්ඩා­යම් සමඟ පැය හත­ර­කට වැඩි කාල­යක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් පක්ෂයේ අන­න්‍ය­තාව රැක ගනි­මින් ජනා­ධි­ප­ති­ව­ර­යාට සහාය දීමට සිය­ලු­දෙනා එක­ඟ­තා­වට පැමිණි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

පක්ෂයේ විද්වත් කමි­ටු­වක් මඟින් සකස් කළ යෝජනා මාලා­වක් ද ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වෙත ඉදි­රි­පත් කළ බවත් සිය ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය සකස් කිරී­මේදී ඒ සම්බ­න්ධ­යෙන් දැඩි සැල­කිල්ල යොමු කරන බව ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කළ බවත් ඇමැ­ති­ව­රයා කීවේය.

පක්ෂයේ දේශ­පා­ලන මණ්ඩ­ලය, විධා­යක සභාව සහ දිස්ත්‍රික් ආසන සංවි­ධා­ය­ක­යන්ගේ ඒක­ම­තික එක­ඟ­තාව ජනා­ධි­ප­ති­ව­ර­යාට සහාය දීමේ තීන්දුව ගත් බව ද අමාත්‍ය නිමල් සිරි­පාල ද සිල්වා මාධ්‍ය­යට අද­හස් දක්ව­මින් පෙරේදා (31) කීවේය.

පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය සතුව ලක්ෂ දාහ­තක ඡන්ද සංඛ්‍යා­වක් තිබූ අතර එම ඡන්ද සංඛ්‍යාව හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ජය­ග්‍ර­හ­ණ­යේදී තීර­ණා­ත්මක සාධ­ක­යක් වූ බව කී ඒ මහතා, එම ඡන්ද සංඛ්‍යාව මෙවර ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට ද ලැබෙනු ඇති බවත් ශ්‍රී ලංකා නිද­හස් පාක්ෂි­ක­යන්ගේ ඡන්ද තීර­ණා­ත්මක සාධ­ක­යක් වනු ඇති බවත් කීවේය.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:PoliticalPresidential ElectionSLFPSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?